Thursday 18th of June 2026

English Tamil
Advertiesment


වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක්


2025-07-09 14888

 

බංග්ලාදේශයට අමිහිරි පරාජයක් - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

 

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) වසර 6à¶šà¶§ පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය. à¶’ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1à¶šà·Š ලෙස ජය ගනිමිනි.

 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම à¶…à¶­à¶» තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින à¶šà·Š‍රිකට් තරගය පල්ලේකැලේ à¶šà·Š‍රීඩාංගණයේදී අද පැවැත්වුණි. එහිදී ලකුණු 286à¶š ඉලක්කයක් හඹාගිය බංග්ලදේශය පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186à¶šà¶§ සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනාගත් à¶…à¶­à¶» ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය à¶šà¶» තිබුණි. ශ්‍රී ලංකා ඉනිම සවිමත් à¶šà·… කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් සිව්වන කඩුල්ලට ලකුණු 124à¶š සබඳතාවක් ගොඩනැගීය. චරිත් අසලංක ලකුණු 58à¶šà·Š රැස් කරමින් සිය එක්දින දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.

සුපිරි ඉනිමක් à¶šà·Š‍රීඩා à¶šà·… කුසල් මෙන්ඩිස් අද සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 124à¶šà·Š රැස් කරගත්තේය. à¶’ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7à¶šà·Š දැවී à¶½à¶šà·”à¶«à·” 285à¶šà·Š රැස් කිරීමට සමත්වුණි.

Advertiesment